යශෝධරාවත කියවන්න අගම බාධාවක් කරගන්නවානම් එය ඔබේ දුර්වල කමයි!!!
යශෝධරාවත සහ නිබ්බුත ගාථා
Subscribe to:
Post Comments (Atom)

යශෝධරාවත අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බිරිඳ බව සැබෑය. නමුත් ආගම් පසෙකලා හෑම දෙනෙක්ම මෙය කියවන්න. අප්රමාණ වෙහෙසකින් යුතුව අකුරු ටයිප් කරන්නේ මා වෙනුවෙන් නොව. ඒ ඔබ වෙනුවෙන්මය.
එක දෙයක් මා ඔබට පොරොන්දු වෙන්නම්. ඒ බැඳීමක වටිනාකම කොතෙක්ද යන්න ඔබට ඒත්තු ගැන්වීමයි. තමන්ගේ ස්වාමියා, බිරිඳ යනු හුදෙක්ම එක බැඳීමක් නොව..............
එක දෙයක් මා ඔබට පොරොන්දු වෙන්නම්. ඒ බැඳීමක වටිනාකම කොතෙක්ද යන්න ඔබට ඒත්තු ගැන්වීමයි. තමන්ගේ ස්වාමියා, බිරිඳ යනු හුදෙක්ම එක බැඳීමක් නොව..............
නෙතූ ගැන
නෙතූ කියන්නෙ මම නෙවේ. එයා තාම ඉපදිලා නෑ. නෙතූ මේ ලොකෙට එන්න ඉන්න පුoචිම පුoචි සුoන්ගනාවියක්.. මේ සමජය එන්න එන්නම පිරිහෙනවා. මට බයයි. එදාට එයාට මේ සමාජේ සිද්දවෙන සමහර දේවල් දරා ගන්න බෑරිවෙයි කියලා. ඉතින් මo මගේ පුoචි නෙතූ වෙනුවෙන් අපි අතින් ගිලිහුන මිනිස්කම එක්කෙනෙකුට හරි මතක් කරල දෙන්න හිතුවා. ඒ මම, මගේ වගෙම ඔයා, ඔයාගෙත් දරුවා වෙනුවෙන්
මම,
Dul
Pages
Powered by Blogger.
0 අදහස් Comments::
Post a Comment