යශෝධරාවත කියවන්න අගම බාධාවක් කරගන්නවානම් එය ඔබේ දුර්වල කමයි!!!
යශෝධරාවත සහ නිබ්බුත ගාථා
කිඳුරු එදා අද යශෝධරා බව අමතක කෙරුවේ ඇයි?
චන්න යාළු මගෙ හිමි සඳ අද කොතැනේ.. ගෙන්න වරෙන් මගෙ හිමි සඳ දකින මෙනේ...
යශෝධරාවත
අසමින මේ දහම් අඟනෝ ගෙන සිතට
යැටැසින රවා වත් නොබලා තම හිමිට
වසමින රන් රස සෙ එකඟින් අදර කොට
උපදිනු යසෝදර බිසවුන් ලෙස සොඳට
රැක පතිදම් යසෝදර බිසවුන් ලෙසට
දුක සැප දෙකෙහි වෙනසක් නොව එක ලෙසට
එක හිමි පතා සිටියොත් ලඳුනි කොට
සැක නැත සඟ පවග මතු වර ලැබෙනවට
ඉන් නිසා ලියනි, හිමි හට යටිහතින
දොම් නසා නොවී ලෙඩ දුකෙහි සතතින
අන් ද්‍රෙසා නොලා සිතු යසෝදර මෙන
පින් රැසා කරවු සඟ මොක් ලබන මෙන
යැටැසින රවා වත් නොබලා තම හිමිට
වසමින රන් රස සෙ එකඟින් අදර කොට
උපදිනු යසෝදර බිසවුන් ලෙස සොඳට
රැක පතිදම් යසෝදර බිසවුන් ලෙසට
දුක සැප දෙකෙහි වෙනසක් නොව එක ලෙසට
එක හිමි පතා සිටියොත් ලඳුනි කොට
සැක නැත සඟ පවග මතු වර ලැබෙනවට
ඉන් නිසා ලියනි, හිමි හට යටිහතින
දොම් නසා නොවී ලෙඩ දුකෙහි සතතින
අන් ද්‍රෙසා නොලා සිතු යසෝදර මෙන
පින් රැසා කරවු සඟ මොක් ලබන මෙන
මෙබඳු පාදේ උපන් හැම ඉතිරින් ගෙ මස්තක පිට සැදු
කිරුළයක් බඳු යසෝදර දේවිය ගෙ ආකාරය සුදූ
සවන කරමින් සියලු දිගැසින් මතු එ මෙන් උපදින ලෙදූ
සකල පින් කරන්නා වූ අටියෙන් සිත් දරවූ මෙ බණ කඳු
Subscribe to:
Posts (Atom)
යශෝධරාවත අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බිරිඳ බව සැබෑය. නමුත් ආගම් පසෙකලා හෑම දෙනෙක්ම මෙය කියවන්න. අප්රමාණ වෙහෙසකින් යුතුව අකුරු ටයිප් කරන්නේ මා වෙනුවෙන් නොව. ඒ ඔබ වෙනුවෙන්මය.
එක දෙයක් මා ඔබට පොරොන්දු වෙන්නම්. ඒ බැඳීමක වටිනාකම කොතෙක්ද යන්න ඔබට ඒත්තු ගැන්වීමයි. තමන්ගේ ස්වාමියා, බිරිඳ යනු හුදෙක්ම එක බැඳීමක් නොව..............
එක දෙයක් මා ඔබට පොරොන්දු වෙන්නම්. ඒ බැඳීමක වටිනාකම කොතෙක්ද යන්න ඔබට ඒත්තු ගැන්වීමයි. තමන්ගේ ස්වාමියා, බිරිඳ යනු හුදෙක්ම එක බැඳීමක් නොව..............
නෙතූ ගැන
නෙතූ කියන්නෙ මම නෙවේ. එයා තාම ඉපදිලා නෑ. නෙතූ මේ ලොකෙට එන්න ඉන්න පුoචිම පුoචි සුoන්ගනාවියක්.. මේ සමජය එන්න එන්නම පිරිහෙනවා. මට බයයි. එදාට එයාට මේ සමාජේ සිද්දවෙන සමහර දේවල් දරා ගන්න බෑරිවෙයි කියලා. ඉතින් මo මගේ පුoචි නෙතූ වෙනුවෙන් අපි අතින් ගිලිහුන මිනිස්කම එක්කෙනෙකුට හරි මතක් කරල දෙන්න හිතුවා. ඒ මම, මගේ වගෙම ඔයා, ඔයාගෙත් දරුවා වෙනුවෙන්
මම,
Dul
Pages
Powered by Blogger.